සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (20) යළි කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
එහිදී , ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ.
එසේම , එම ඝාතනය සම්බන්ධයෙන් දැනට 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙනු ඇති.
Author: Lanka Hit News
Post Views: 32