Global Platform For All Sri Lankans

සහනයක් ? තෙල් මිලෙහි වෙනස ගැන දැනගෙනම ඉන්න..

 

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (12) සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඩොලර් 69යි ශත 16ක් ලෙසටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 27 ක් ලෙස දැක්වුණා.

මේ අතර, ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads