එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ සියලුම පාසල් හෙට වසා දැමීමට නියමිතයි.
ඒ අනුව, රජයේ අනුමත සියලු පුද්ගලික පාසල් ද මෙසේ හෙට දිනයේ වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ සියලුම පාසල් හෙට වසා දැමීමට නියමිතයි.
ඒ අනුව, රජයේ අනුමත සියලු පුද්ගලික පාසල් ද මෙසේ හෙට දිනයේ වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කොට ඇති සියලුම ගිනි අවි සහ පතොරම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස දැනුම් දෙනවා.
Lanka Hit News වෙත සාදරයෙන් පිළිගනිමු! අපි දේශපාලනය, ව්‍යාපාර, තාක්ෂණය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ තවත් දේ පිළිබඳ නිවැරදි ලිපි, සම්මුඛ සාකච්ඡා සහ විශ්ලේෂණයන් ලබා දෙමින් ගෝලීය සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී ආවරණයක් සපයන්නෙමු. සිරස්තලවල සැරිසැරීමට සහ අර්ථවත් සාකච්ඡාවල නිරත වීමට දැනුමෙන් ඔබව සවිබල ගැන්වීම.
Email : contact@lankahitnews.com
Developed and designed by
Pasindu Ishara x Traffic Tail