Global Platform For All Sri Lankans

මිරිහානේ මනුෂ්‍ය ඝාතනයක්..

 

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වන්නේ.

එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සැකකරු බවට අනාවරණය වී තිබෙන අතර,

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads