Global Platform For All Sri Lankans

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ගේ තැනට ආ , DIG ධම්මික කුමාර

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබෙනවා.

ඒ අනුව, ඔහු එළැඹෙන සඳුදා දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විශ්‍රාම ගැනීමෙන් පසු , ධම්මික ප්‍රියන්ත නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව යි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads