Global Platform For All Sri Lankans

ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අත්සන් කෙරෙයි

 

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යංශය ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ( David Sislen) අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1 thought on “ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අත්සන් කෙරෙයි”

  1. ඔය අනුරයිය ඉන්නෙ හොරු අල්ලගෙන…හෙට අනිද්ද වෙනකොට මහින්ද සිරිවර්ධන කියන දූෂිතයාට ජම්පරේ ෂුවර්! 😂😂😂

    Reply

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads