Global Platform For All Sri Lankans

Lanka Hit News

දිස්ත්‍රික්ක කිහිපයක් අවදානම් , වැලිපැන්න පිවිසුමත් වැසෙයි

 

පවතින වැසි තත්ත්වයේ මි.මී.150 ට ඉක්මවු තද වැසි තත්ත්වය හේතුවෙන්, දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීමක්ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

මේ අතර ගාල්ල, මාතර, බදුල්ල, නුවරඑළිය, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාලව, නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළා.

පවතින ජලය බැස නොයෑම හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads