Global Platform For All Sri Lankans

17 හැවිරිදි තරුණයාට දිවි අහිමි කෙරූ , මාරක අනතුර..

රාගම, තේවත්ත දඹුව හන්දිය අතුරු මාර්ගයේ දී තේවත්ත දෙස සිට දඹුව හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වයසැති කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන රාගම පොලීසිය සිදුකරනු ලබනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads