Global Platform For All Sri Lankans

Lanka Hit News

සහනාධාරය ගිණුමට වැටිලා..

 

දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ, එක් ගොවියෙක් වෙනුවෙන් රුපියල් 15,000ක මුදලක් බැර කර ඇති බවයි..

මිලියන 60ක මුදලක් මේ වන විට සහනාධාර වශයෙන් බැර කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads