දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික්ක අපේක්ෂක ගජේන්ද්‍රකුමාර් පොන්නම්පලම් ඊයේ (24) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙල්ලියඩි ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ කටයුත්තක් අතරතුර මැතිවරණ නීති කඩ කිරීමේ සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි පොලිසිය පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 979