එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
රික්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් (කිලෝමීටර් 279 ක්) දුරින් පැසිෆික් සාගරයට යටින් දෝෂ රේඛාවක පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.