Global Platform For All Sri Lankans

අද ඩොලරයේ වෙනස

 

අඟහරුවාදා සමඟ සසදන විට අද (06) වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 288.75ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 296.25ක් ලෙසයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads