Global Platform For All Sri Lankans

Lanka Hit News

අස්වැසුම ගන්න දිගු පෝලිම්

 

අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් භාර දීම සඳහා මෙන්ම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා විශාල පිරිසක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

අද උදෑසන සිට ඒ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරී ඉතිරි ගොස් තිබෙනවා.

අස්වැසුම දෙවන අදියර සදහා ලබන 09 වැනිදා දක්වා අයදුම්පත් භාර දීමට අමතර සහන කාලයක් ලබා දී තිබෙනවා.

එමෙන්ම, ප්‍රතිලාභ නොලැබූ පවුල් හෝ තැනැත්තන් සදහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද ලබන 15 වැනිදා දක්වා අවස්ථාව හිමි වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads