Global Platform For All Sri Lankans

Lanka Hit News

නව වසරට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්..

 

2025 නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් ආශ්‍රිතව එම සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම, 2024.12.31 වන දින ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර එම රථවාහන පහත සඳහන් රථගාල් තුළ පමණක් නැවැත්විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads