Global Platform For All Sri Lankans

හුක්කි හුක්කි හූ – මාධ්‍ය හමුවේදී රංගෙට නරියෙක් වැහෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී නරියෙකු අනුකරණය කරමින් හාස්‍ය ජනක කතාවක් කළේය. ඔහු කියා සිටියේ රනිල් මෙන් නිර්භීත නොවූ අනෙක් නායකයින් මහින්දලා සමග තිබූ ආණ්ඩුව බාර නොගෙන පළාගිය බවත් පසුව නරි මෙන් කෑගසන බවත්ය.
රංගෙ බන්ඩාර මීට ඉහත ජනපතිවරණයේ සජිත්ට සහය පළකරමින් ‘දැන් ගෙම්බොත් කෑගහන්නේ සජිත් සජිත්’ කියලා යයි කළ කතාවද මෙයට සමානව ප්‍රසිද්ධියට පත්විය.
හූ කියන වීඩියෝව පහතින්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads