මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ බිරිඳ වන පී.ටී. මහකුමාරගේ සේමසිංහ මහත්මියගේ පියාණන් වූ,
අංක 75, ගාමිණි මාවත, මතුගම ලිපිනයෙහි පදිංචිව සිටි මහ කුමාරගේ අබේසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
දේහය කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(14) ඉරුදින මතුගම පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
Author: Lanka Hit News
Post Views: 87