Global Platform For All Sri Lankans

“මගේ හිතේ ඉන්න කෙනා දැන්ම කියන්නේ නෑ ” හිටපු ජනපති

 

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ‍අපේක්ෂකයා ලෙස, ජය ගන්නා කෙනෙකුම පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද (23) පැවැති පොදු ජන පෙරමුණේ සාකච්ඡාවකට එක්වෙමින්,

හිටපු ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

සිය පක්ෂයෙන් ඉදිරිපත් වන්නට අපේක්ෂකයින්ගේ නම් කිහිපයක් යෝජනා වී ඇතත්, තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ,

කෙසේ වෙතත්, පොදු ජන පෙරමුණ මෙයින් ජය ගන්නා තැනක සිටින බවද , තමන්ගේ හිතේ ඇති අපේක්ෂකයා තවම හෙළි කිරීමට නොහැකි බව ද සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads