Global Platform For All Sri Lankans

” වසර 13කට පසු අම්මා බලන්න ආපූ පළමු තරගය මේ.. ” ශතකය ගැන කතා කරන චමරි..

 

කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ ඊයේ (22) පැවැත්වුණු , මැලේසියාවට එරෙහි කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟයේ ඇයගේ ඉනිමේදී.

ඉන් පසු , චමරි මුහුණු පොතට එක්කර තිබුණේ , මේ වගේ සටහනක්..

” මගේ හොඳම රසිකයා අම්මා. ඇගේ අසනීප තත්ත්වය නිසා ඇය පසුගිය වසර දහතුන පුරාවට මා ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ නැහැ.

වසර දහතුනකට පසු අද ඇය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේ මා ක්‍රීඩා කරන තරගයක් නැරඹීමටයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මගේ නිවසට ඉතා ආසන්න බැවින් ඇයට පැමිණීමට පහසු විය. ”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads