පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද (28) හෝමාගම පැවති ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එසේම, සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 60