Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 01:17 pm ,
0
0
7 views

Night Club වලිය ගැන ප්‍රකාශයක් දෙන්න යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට..

  • newsLankahit news
  • 7 views
  • 0 comments

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා. 

ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන්. 

පසුගිය 21 වනදා ඔහු සමග පැමිණි පිරිසක් සහ අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.