Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 05:49 pm ,
0
0
3 views

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්..

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය අදාළ වන අතර එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතිනු ඇති. 

ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.