Breaking News

News

March 28, 2025 , Published 02:35 pm ,
0
0
437 views

උසස් පෙළ ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමේ උත්සාහයක්..

  • newsLankahit news
  • 437 views
  • 0 comments


අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවති මෙම විභාගය දෙසැම්බර් මස 20 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත විභාගය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.