Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 29, 2025 , Published 04:00 pm ,
0
0
31 views

සංචාරකයින් ආකර්ෂණය කරගන්න ජාත්‍යන්තර සර්ෆීන් තරගාවලියක්

  • newsLankahit news
  • 31 views
  • 0 comments

මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 26වනදා දක්වා කාලය තුළ සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඉන් මාර්තු මස පළමු දින 26 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 2කට (191,982)  ආසන්නය. ඒ අනුව මේ වසරේ ඉලක්කය වන විදෙස් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසයි. එසේම  වසර අවසානයේ ජාත්‍යන්තර සර්ෆින් තරගාවලියක් සැලසුම්කර ඇති අතර  ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම් එකතුකරගන්න බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය .
 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.