Breaking News

News

April 02, 2025 , Published 05:40 pm ,
0
0
493 views

මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

  • newsLankahit news
  • 493 views
  • 0 comments

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය නිසා අප්‍රේල් 4 පස්වරු 6 සිට 10 දක්වා කටුනායක අධිවේගී මාර්ගය, බේස්ලයින් පාර සහ අප්‍රේල් 5 වනදා ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය, "අපේ ගම" අවට මාර්ග වරින් වර වැසෙන බව පොලීසිය නිවේදනය කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.