Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 29, 2025 , Published 06:34 pm ,
0
0
12 views

X විකුණපු මස්ක්

  • newsLankahit news
  • 12 views
  • 0 comments


එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙත විකුණා ඇත.

සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත.ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්  X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි.කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වේ.

මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට 'Twitter' ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසයි.

2022 වසරේදී ඔහු 'Twitter' මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44කටය

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.