Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 07, 2025 , Published 10:15 am ,
0
0
views

ලෝක සෞඛ්‍ය දිනය අද

  • newsLankahit news
  • views
  • 0 comments

 

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා  "ලෝක සෞඛ්‍ය දිනය" ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙවර එහි තේමාව ලෙස නම්කර ඇත්තේ "සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්" යන්නයි. 

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.