Global Platform For All Sri Lankans

ඇල්පිටිය ඡන්දය සාමකාමී

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද පෙවරුවේ ආරම්භ වුණා.

ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවල මධ්‍යස්ථාන 48 ආසන්නේ කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය වී නොමැති බවට වාර්තා වනවා.

ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි දක්නට ලැබුනේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අද පැවැත්වෙන අතර මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ට පමණ නිකුත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශියේ සභා ඡන්දයේ පෙරවරු 11 වන විට සියයට 25 ක ප්‍රතිශතයකට අධික ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර ඇති බව ද වාර්තා වුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads