Global Platform For All Sri Lankans

Lanka Hit News

කොටස් වෙළඳපළ ඉහළට

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 63.58 කින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය 0.39%) ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,215.93 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5ක් ලෙසයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads