Global Platform For All Sri Lankans

නව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේදීයි.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.

එසේම ඇය , අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමති ධුරයේ ද දිවුරුම් දෙනු ලැබුවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads