නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.
එසේම ඇය , අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමති ධුරයේ ද දිවුරුම් දෙනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 3