Global Platform For All Sri Lankans

සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට භාරදෙයි

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, සහල් සහ වී තොග සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර තිබෙනවා.

එම වාර්තාව අද (07) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදෙනු ලැබුවා.

සහල් සහ වී තොග සම්බන්ධයෙන් සම්පාදනය කරන ලද වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads