දේශීය කොත්තියාපුලේ ළිඳකින් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් බේරාගැනීමේ සිද්ධියක් කොත්තියාපුලේ ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි පොදු ළිඳකින් අසාධ්‍ය තත්ත්වයක සිටි කාන්තාවක්, පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් සුරක්ෂිතව බේරාගෙන තිබෙනවා.ඒ අතර, ළිඳ තුළ තවත් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය විමර්ශන4 months agoKeep Reading