දේශීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට නව පියවරක්, විශේෂඥ කමිටුවක් ඉක්මනින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය *අනුර කරුණාතිලක* මහතා ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් ඉක්මනින් පත් කිරීමට නියමිත බවයි.ඊයේ3 months agoKeep Reading