#බන්ධනාගාර #නීතිප්‍රතිසංස්කරණ #නිවාසඅඩස්සිය #ElectronicMonitoring #SriLankaNews #අධිකරණය #BreakingNews

දේශීය

බන්ධනාගාර තදබදයට නව විසඳුමක්: රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය?

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය විසඳීම සඳහා රජය විසින් නව නීතිමය ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානම් වෙනවා. සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වෙනුවට *නිවාස අඩස්සියේ තැබීම* (Electronic Monitoring) යන ක්‍රමය හඳුන්වා දීමට
-->