දේශීය වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද? සජිත් රජයෙන් ප්‍රශ්න කරයි රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම්, එම මිල තීරණය කිරීම සඳහා භාවිත කරන සූත්‍රය සහ ක්‍රමවේදය කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියි.6 days agoKeep Reading