විදෙස් “ඩොනල්ඩ් ට්‍රම්ප්” නම් දුර්ලභ රන්වන් මී හරකා ඊද් පූජාවෙන් බේරෙයි! බංග්ලාදේශයේ දුර්ලභ ඇල්බිනෝ මී හරකෙකු වන, රන්වන් පැහැය නිසා “ඩොනල්ඩ් ට්‍රම්ප්” ලෙස හඳුන්වනු ලැබුන මෙම සත්වයා, රජයේ මැදිහත්වීමකින් ඊද් අල්-අදා පූජාවෙන් බේරාගෙන තිබෙනවා.කිලෝග්‍රෑම් 700කට ආසන්න මෙම විශාල මී හරකා, චාරිත්‍රානුකූල4 weeks agoKeep Reading