දේශීය සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැරගැනීමට උත්සාහ කළ ඥාතීන් දෙදෙනෙක් අත්අඩංගුවට තරුණියක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට ඥාතීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය අනාවරණය කර තිබෙනවා.ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන්2 months agoKeep Reading