Electronics

ට‍්‍රම්ප්ගෙන් ලොව හොල්ලන 100%ක ඩිජිටල් බද්දක්.. ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණ විශාල ලෙස මිල ඉහලට..
විදෙස්

ට‍්‍රම්ප්ගෙන් ලොව හොල්ලන 100%ක ඩිජිටල් බද්දක්.. ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණ විශාල ලෙස මිල ඉහලට..

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, විදේශයන්ගෙන් ආනයනය කරන පරිගණක චිප් සහ අර්ධ සන්නායක (semiconductors) සඳහා 100%ක තීරු බද්දක් පැනවීමට සැලසුම් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙම තීරණය හේතුවෙන්
-->