උණුසුම් පුවත් ගල්කිස්සේ වැටලීමක් – රු. 8 ලක්ෂයකට අධික ‘අයිස්’ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට *ගල්කිස්ස | සොයිසාපුර ප්‍රදේශය*රුපියල් 800,000 කට අධික වටිනාකමකින් යුත් ස්ඵටික මෙතම්ෆෙටමින් (“අයිස්”) ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය විසින් වාර්තා කර තිබෙනවා.ශ්‍රී ලංකා4 months agoKeep Reading