GlobalFinance

උණුසුම් පුවත්

IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ – ආර්ථික සහාය සහ නව සමාලෝචන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායම අද (26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් අප්‍රේල් 9 දක්වා ලංකාවේ රැඳී
-->