ගෝලීය වෙළඳපොලේ ඇති වූ තියුණු වෙනස්කම් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ දේශීය රන් වෙළඳපොල තුළ ද දැඩි පහත වැටීමක් වාර්තා වී තිබෙනවා. පසුගිය දින තුන තුළම රන් මිල අඛණ්ඩව පහත වැටී ඇති
#GlobalMarket
ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියක් ආශ්‍රිත ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාර්තා වලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110–112 දක්වා ඉහළ ගිය අතර එක්සත් රාජධානියේ ගෑස්












