උණුසුම් පුවත් ඉරාන නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමරිකාව බාධා කළ බවට ඉරානයෙන් ඇමරිකාවට චෝදනා ඉරානයට අයත් IRIS Dena නාවික නෞකාව මේ මාසයේ මුලදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශයේ ගිලීයාම සම්බන්ධයෙන්, ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබෙනවා.ඉරාන විදේශ අමාත්‍යාංශ3 months agoKeep Reading