දේශීය කෙරවලපිටිය කසල අංගනයේ ගින්න – විමර්ශනයට උපදෙස් කෙරවලපිටිය කසල අංගනයේ අද (26) පෙරවරුවේ හටගත් ගින්නක් සම්බන්ධයෙන් සොයාබලන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි උපදෙස් ලබා දී තිබෙනවා.ඒ අනුව, සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය3 months agoKeep Reading