#LandslideWarning #Ratnapura #NBRO #SriLanka #DisasterAlert #BreakingNews #StaySafe #WeatherAlert #SriLankaNews

කාළගුණය

රත්නපුරයට නායයෑම් අනතුරු ඇඟවීමක් – ජනතාවට අවධානයෙන් සිටීමට උපදෙස්

අධික වැසි සහ පවතින භූමි තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ හි ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොලොන්නාව සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම්
-->