පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
PC
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, විදේශයන්ගෙන් ආනයනය කරන පරිගණක චිප් සහ අර්ධ සන්නායක (semiconductors) සඳහා 100%ක තීරු බද්දක් පැනවීමට සැලසුම් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙම තීරණය හේතුවෙන්












