#SportsJustice

ක්‍රීඩා

FIFA තීරණයක් – ජාතිවාදයට එරෙහි දැඩි පියවරක්

ලෝක පාපන්දු ක්ෂේත්‍රය තුළ ජාතිවාදය හා වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් දැඩි පණිවිඩයක් යවමින්, FIFA විසින් ඊශ්‍රායල පාපන්දු සංගමය (IFA) වෙත ස්විස් ෆ්‍රෑන්ක් 150,000 ක දඩයක් නියම කර ඇති අතර, අනාගත හැසිරීම්
-->