දේශීය රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන තොරතුරු සෙවීමේදී නීතිමය ක්‍රියාපටිපාටිය මගහැරීම දේශපාලන කුමන්ත්‍රණයක්ද? – නීතිඥ දිනේෂ් විදානපතිරණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල සංචාරයට අදාළ තොරතුරු ලබාගැනීමේදී රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත බරපතළ සැකයකට තුඩු දී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.අද දින5 months agoKeep Reading