දේශීය නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසි මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් හදිසි ලෙස මිලදී ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.ඊට අදාළ නිල දැන්වීම සමාගමේ නිල වෙබ් අඩවියේ පළ5 months agoKeep Reading