කාළගුණය පස්වරු 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි අද (15) දින පස්වරු 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ4 months agoKeep Reading