උණුසුම් පුවත් 2025/2026 විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය මැයි 19. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබා ඇති සිසුන් සඳහා 2025/2026 අධ්‍යයන වර්ෂයට අදාල රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබෙනවා.මෙම ක්‍රියාවලිය University Grants Commission (UGC)2 months agoKeep Reading